මැටිකොටුව අපේ ගම සංවිධානය මගින් සංවිධානය කල පළමු ලේ දන් දීමේ වැඩසටහන 2019 පෙබරවාරි 13 වන දින මැටිකොටුව ශ්‍රි සුරේන්ද්‍රාරාම පුරාණ විහරස්ථානයේදී පැවැත්වුනි. මාරවිල රෝහලේ වෛද්‍ය කාර්‍ය් මණ්ඩලය විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී ලේ පරිත්‍යාගශීලීන් 63 දෙනෙකු ලේ පරිත්‍යාගකරන ලදී.