මැටිකොටුව අපේ ගම සංවිධානය මැටිකොටුව ග්‍රාම සේවා වසම තුල පදිංචි පාසල් ළමුන් සඳහා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් 2024 පෙබරවාරි 17 වන දින ක්‍රියාත්මක කරන්නට යෙදුනි. මෙහිදී පෙර පාසල් වයසේ සිට උසස් පෙළ දක්වා පාසල් ළමුන්ට අවශ්‍ය පොත් ලබාදුනි.