මැටිකොටුව අපේ ගම සංවිධානයේ සාමාජිකයින් විසින් වෙනත් වගාවක් නොකල පොල් ඉඩමක් තෝරාගෙන එහි මඤ්ඤොක්කා වගාවක් ආරම්භ කිරීම 2022 ජූලි 18 දින සිදුකෙරුනි. දංකොටුව ප්රාදේශීය සභාව විසින් මෙහි පස සකස්කර ගැනීමට ට්රැක්ටරයක් ලබාදුන් අතර සාමාජිකයින්ගේ ශ්රම දායකත්වයෙන් අක්කරයක පමන ප්රදේශයක මඤ්ඤොක්කා දඬු රෝපණය කරන ලදී.