මැටිකොටුව අපේ ගම සංවිධානය, ඔමේගා ලයින් ඇපරල් ආයතනය හා බොටනි කොයා ලංකා සමාගම හා එක්ව මැටිකොටුව ග්‍රාම සේවා වසම තුල පදිංචි පාසල් ළමුන් සඳහා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් 23 වන දින ක්‍රියාත්මක කරන්නට යෙදුනි. මෙහිදී පෙර පාසල් වයසේ සිට උසස් පෙළ දක්වා පාසල් ළමුන් 95 දෙනෙකුට අවශ්‍ය පොත් ලබාදුනි.