මැටිකොටුව අපේ ගම සංවිධානය, දංකොටුව විවිධ සේවා සමූපකාර සමිතිය හා එක්ව සිංහල අවුරුදු උත්සවයට සමගාමීව අවුරුදු පොලක් 2021 අප්‍රේල් 21 දින මැටිකොටුව සමූපකාර වෙළඳසැල අසල පවත්වන්නට යෙදුනි. ප්‍රදේශයේ ජනතාවට සිංහල අවුරුදු ආහාර ද්‍රව්‍ය ඇතුලු විවිධ ද්‍රව්‍ය මෙහිදී මිලදී ගත හැකි විය.