මැටිකොටුව අපේ ගම සංවිධානය, මැටිකොටුව ඉසුරු ප්‍රජා මණ්ඩලය හා එක්ව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ළමුන් සඳහා පෙරහුරු සම්මන්ත්‍රනයක් 2023 ජුනි 9 දින හලා/ඇටියාවල රජයේ විදුහලේදී පවත්වන්නට යෙදුනි. කුලියාපිටිය අස්වද්දුම සුභාරතී විදුහලෙහි ප්‍රවීන ආචාර්‍ය් නිමල් චන්ද්‍රතිලක මහතාගේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම වැඩසටහනට ප්‍රදේශයේ ප්‍රාථමික විදුහල් 6 ක ළමුන් 125 පමන සහභාගී විය.