මැටිකොටුව ගමෙන් බිහි වූ 60 දශකයේ ජනප්‍රිය නවකතාකරුවෙකු මෙන්ම විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ පියදාස සේනානායක මහතාගේ සුවදුක් බැලීමට මැටිකොටුව අපේ ගම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් 2019 ජූලි 26 දින ඒ මහතාගේ නිවසට ගොස් ඒ මහතාට අවශ්‍ය වෛද්‍ය හා සනීපාරක්ශක භාන්ඩ, වියලි ආහාර ද්‍රව්‍ය හා රෝද පුටුවක්ද පරිත්‍යාග කරන්නට යෙදුනි.