මැටිකොටුව අපේ ගම සංවිධානය කරගෙන යන්නා වූ සමාජීය, ආර්ථික, සංස්කෘතික හා ආගමික කටයුතු සඳහා මහත් ශක්තියක් වන රන්දෑත සමූහ ව්‍යාපාරයේ අධිපති ඩග්ලස් ජයමාන්න මහතාට 2021 මැයි 31 දින තිළිනයක් ප්රදානය කිරීම.