මැටිකොටුව අපේ ගම සංවිධානය මගින් සංවිධානය කල දෙවන ලේ දන් දීමේ වැඩසටහන 2020 මාර්තු 21 වන දින රන්දෑත උත්සවශාලාවේදී පැවැත්වූ අතර ලේ පරිත්‍යාගශීලීන් 80 දෙනෙකු ලේ පරිත්‍යාගකරන ලදී.