මැටිකොටුව අපේ ගම සංවිධානය මගින් සංවිධානය කල හතරවන ලේ දන් දීමේ වැඩසටහන 2024 මාර්තු 23 වන දින රන්දෑත උත්සවශාලාවේදී පැවැත්වූ අතර ලේ පරිත්‍යාගශීලීන් ලේ පරිත්‍යාගකරන ලදී.