මැටිකොටුව අපේ ගම සංවිධානය, දංකොටුව ප්රාදේශීය ලේකම් කාර්යාලය සහ පොලිස් මහජන ආරක්ෂක කමිටුව හා එක්ව 75 වන නිදහස් සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් 2023 පෙබරවාරි 04 දින මැටිකොටුව මහ වෙල් යායේදී දියත් කරන්නට යෙදුනි.