වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ ජංගම පුස්තකාල සේවාව හා එක්ව ජංගම පුස්තකාල සේවාවක් 2022 ඔක්තොම්බර් මස 22 දින ආරම්භ කෙරුනු අතර මැටිකොටුව ග්රාම සංවර්ධන සමිති ශාලාවේ කුඩා පරිමාණයේ පුස්තකාලයක් 2023 වසරේ ආරම්භ කෙරුනි.