මැටිකොටුව අපේ ගම සංවිධානය මගින් සංවිධානය කල තුන් වන ලේ දන් දීමේ වැඩසටහන 2021 මැයි 31 වන දින රන්දෑත උත්සවශාලාවේදී පැවැත්වූ අතර ලේ පරිත්‍යාගශීලීන් 172 දෙනෙකු ලේ පරිත්‍යාගකරන ලදී.