2023 රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින සැමරුමේදී වසර තුනක් නොකඩවා ලේ දන්දිමේ වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙන් මැටිකොටුව අපේ ගම සංවිධානය ඇගයුමට ලක්විය. එහිදී සමරු තිලිණයක් හා සහතික පත්‍රයක් මැටිකොටුව අපේ ගම සංවිධානය වෙත පිරිනැමිනි.